2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:17
උමාරියා සිංහවංශ කියන්නේ ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය ගායිකාවක්.
ඇය විසින් ගායනා කරන ගීත රැසක් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳගෙන තිබේ. ඒ අතරතුර ඇය එක්තරා අවස්ථාවකදී එළිමහම් ප්‍රසංග වේදිකාවකදී යම්කිසි ආකාරයේ විලාසිතාවකට අනුව ඇඳුමක් ඇඳගෙන ගොස් සිය ගායනය ඉදිරිපත් කර තිබේ.
ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඇයගේ උඩුකය මෙම අවස්ථාවේ නිරුවත්ව පෙනුණු බවයි. නමුත් ඇය අනුගමනය කර තිබෙන්නේ එක්තරා විලාසිතාවකි.
ඒ සම්බන්ධයෙන් ඇය විසින් ඉතා සංවේදී සටහනක් තම මුහුණු පොතට එක් කොට තිබුණේ පහත ආකාරයෙනි.
මෙන්න දන්නැති අයට
දැනුවත් වෙන්න පොඩ්ඩක්. It’s called TAPE!
ඔයාලා හිතන දෙයක් ඔතන උනේ නෑ.
Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි. රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බැලුවොත් නරකද?
Also.. අසහන කට්ටිය ඉන්න බව දන්නවා. But අසහන ඇන්ටිලා I saw that ALL of you have beautiful daughters. Careful what you comment. I pray your daughters don’t get bullied by old unhappy women like you.
මං වෙනුවෙන් කතා කරපු කට්ටියට පින්. Thankyou
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26