2024 මාර්තු 11, පෙ.ව. 11:32
සිය 30 වැනි උපන්දිනය Urvashi Rautela පසුගිය පෙබරවාරි 25 දා සමරනු ලැබුවා.
ඇයට එදින කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට යොමු වුණා.
මෙම කේක් එක ඇයට ලබා දී ඇත්තේ ජනප්‍රිය ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන Yo Yo Honey Singh විසින් බව සඳහන් වෙනවා.
එම උපන්දියන කේක් එක තට්ටු තුනකින් සමන්විත වෙනවා.
එමෙන්ම එය කැරට් 24කින් සමන්විත රන් කේක් එකක් ද වෙනවා.
කෙසේ වෙතත්, එම කේක් එකෙහි මිල කෝටි 03ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියා.


2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26