hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 11:35



ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් මහතාගේ මරණය සම්බන්ධයෙන් උතුරේ ජනතාව විසින් විවිධ ස්ථානයන්හි බොහෝ පිරිසක් බොහෝ පිරිසක් ශෝකය පල කොට තිබුණි.

විජයකාන්ත් සුපිරි නළුවාගේ චිත්‍රපට උන්මාදයක් උතුරේ ජනතාව තුල පවතින අතර මේ සුපිරි වීරයාගේ හදීසි මරණය උතුරේ ජනතාවට දැඩි සිත් තැවුලකට පත්ව ඇත.

මේ හේතුවෙන් උතුරේ බොහෝ ස්ථානයන්හි විජයකාන්ත් නළුවා විසින් රඟන ලද චිත්‍රපට පුලුල් තිර යොදා ගනිමින් පදර්ශනය කරන අතරම මරණය සම්බන්ධයෙන් විවිධ වූ ශෝක පණිවිඩ ප්‍රදර්ශනය කරමින්ද පවති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: