2022 ඔක්‍තෝබර් 20, ප.ව. 2:02
ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් වාර්තා වෙනවා.
ඒ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවේදීයි.
විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වන අවස්ථා සුදානම් වෙද්දී එය ගැලවී බිම වැටෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
2026 මැයි 28, පෙ.ව. 12:15
2026 මැයි 27, ප.ව. 5:33
2026 මැයි 27, ප.ව. 4:49
2026 මැයි 27, ප.ව. 3:50
2026 මැයි 27, පෙ.ව. 12:07
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26