hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 13, පෙ.ව. 12:06



විනූ සිරිවර්ධන කියලා කියන්නේ රූපවාහිනිය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නිරන්තරයෙන්ම සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  

ඉතින් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම සුරූපී රූ රැජිනක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම අපේ රටේ කලාකරුවන් අතරින් ඉහලින්ම ඉන්න ආදරණීය සුන්දර නිළියක්, නිරූපණ ශිල්පිනියක් සහ රූපවාහිනී නිවේදිකාවක් විදිහට කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඇය 2012 දී මිස් වර්ල්ඩ් 2012 තරඟය සඳහා සහභාගී වෙලා එහිදී මිස් වර්ල්ඩ් 2012 තරඟයේ ජයග්‍රාහිකාව බවටද පත්වීමට වාසනාවන්ත වුණා. 

  ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී චරිතයක්ව දැකගන්න ලැබෙන ඇය ඇයගේ ආදරණීය සැමියා කසුන් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ගැනත් අපි නිතරම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය බොහොම සුන්දර විදිහට සතුටින් ගෙවන කෙනෙක් කිවුවොත් හරියටම හරි.  

ජනප්‍රිය චරිත සිය උපන්දින සැමරුම වෙනුවෙන් කළේ මොනවද කියලා දැනගන්න ඔවුන්ට ආදරේ කරන කවුරුත් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ.

එහෙම බලාපොරොත්තුවෙන් ඉන්න උපන්දින සැමරුමක් තමයි ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධනගෙ උපන්දිනය.

විනූගේ උපන්දිනය කියන්නෙම සප්‍රයිස් ගොඩක්.

මේ සැරෙත් ඒක එහෙම ම තමයි.

මෙවර ඇගේ උපන්දිනයට කලින්ම තමයි සප්‍රයිස් කිරීම් පටන් අරන් තියෙන්නෙ.

ඊට පස්සෙ ආදරණීය සැමියත් එක්ක ඇරඹුණු විනූගේ උපන්දින සතිය, ලෝක සවාරියක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: