2023 නොවැම්‍බර් 12, ප.ව. 2:56
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව, මෙරට ප්‍රවීණ කලාකරුවන් සදහා සාම විනිසුරු පදවි පිරීනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනුව දේශීය කලාවේ උන්තිය වෙනුවෙන් සිය කුසලතා හැකියාවන් සහ නිර්මාණ දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සඳහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමීම පසුගියදා සිදු වුණා.
සිනමාව, වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම සිදු වුණා.
මෙලෙස සාම විනිසුරු පත්වීම නළු නිළියන්ට පිරිනැමීම ගැන සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.






2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26