2026 ජූනි 28, ප.ව. 4:01
මේ වනවිට ව්‍යාපාරික Mr. Koththu හෙවත් විරාජ් වික්‍රමනායක නමැති තැනැත්තා පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වෙමින් තියනවා.
ඔහු සෑම විටම සමාජ මාධ්‍ය හරහා පෙන්වන්නේ තමන් තම සේවකයන්ට ඉහළින් සලකන පුද්ගලයෙකු බවයි. නමුත් මේ වන විට ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින්, සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ඔවුන්ට පහර දෙන ආකාරයේ දර්ශන ඇතුළත් CCTV දර්ශන රැසක් සමාජ මාධ්‍ය පුරාවට හුවමාරු වෙමින් තියනවා.
සමාජයේ බොහෝ දෙනෙක් ඔහු ගැන කතා වුණා.
ඒ අතර ලංකාවම දන්න සිංහල ගුරුවරයෙක් වන සන්නස්ගල සර්ගෙ මුහුණුපතේ සටහනද බොහෝදෙනෙක්ගේ අවධානය දිනාගත්තා.
පසුගිය කාල වකවාණුව තුළ ඔහු සමගද විවිධ වීඩියෝ මුහුණුපතේ සංසරණය වුණා.
ඔහු සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්,
කොත්තු කඩ සමූහයක් වෙනුවට එක ආප්ප කඩයක් දාලා ආප්ප බාස් කෙනෙක් හුරතලේට හැන්ඩ්ල් කරලා පෙන්නපල්ලා පුතේ. හොටෙල් ස්කූල් ඩිසිප්ලීන් කොත්තු බාස් ගාව නෑ පුතා

2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26