hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 අගෝස්‍තු 12, පෙ.ව. 11:33



පසුගිය දවස්වල රටම කතාවුණ සිදුවීමක් තමයි MR KOTHTU සිදුවීම.

 සේවකයෙක්ට   පහර දීමේ සිදුවීමක් හේතුවෙන් MR KOTHTU  ගැන සමාජයේ විවිධ කතා මැවුණා.

ඔහුට  මේ ගැන  සමාජය    බොහෝ චෝදනා කරන්නට වුණා.

මේ සියළු චෝදනා මැද ආරංචි වුණේ MR KOTHTU සියල්ලම විකුණලා මේ රටින් යන බවයි.

නමුත් එය එසේ නොවන බවටත් විවිධ ඉගි පළ වුණා.

 ඔහු සදහන් කළේ මෙවැන්නක්,

 උබලට ඕන උන⁣ේ මාව හිර⁣ේ යවන්නන⁣ේ ඔන්න බන්ධනාගාරයකටම පිළියන්දල දුන්නා දැන්වත් සතුටු වෙයල්ලා

ඔන්න අගෝස්තු 20 න් පස්සෙ බන්ධනාගාර ගත වෙන්න   .    

එහෙම කියලා අලුත්ම  අලුත්   Restaurant එකක් එන වග තමයි ආරංචිය . prison කියලා ඔන්න අලුත්ම අලුත් එකක් සැලසුම් කරලා තියනවා

කොහොම උණත් පිළියන්දල MR KOTHTU එක මේ වෙද්දී වහලයි තියෙන්නේ  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: