hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 මාර්තු 14, පෙ.ව. 8:19



වනිඳු හසරංග කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

1997 ජූලි මස 29 වන දින පින්නදුවගේ වනිදු හසරංග ද සිල්වා ගාල්ල දොඩම්දූවේ දී උපත ලැබුවා.

ගාල්ල රිජ්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වනිදු එහිදී ක්‍රිකට් දිවියට අත්පොත් තබන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කළ තම සොයුරු චතුරංග ද සිල්වාගේ අඩි පාරේ යමින් ය.

පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මේ දක්ෂ පුද්ගලයා එකතු විය.

පසු කාලීනව විවාහ දිවියට එළඹුන වනිඳුගේ ආදරණීය බිරිඳ තමයි වින්ද්‍යා කියන්නේ.

ඉතිම් මේ වෙද්දී ඇය කා අතරත් ඉතාම ජනප්‍රියයි.

ඔවුන් දෙදෙනාගේ ජීවිතේ ඒ ලස්සනම දවස ගෙවිලා දැන් අවුරුද්දක් වෙලා තිබෙනවා.

වනිඳු දුර හිටියත් ඒ දෙන්නාගේ මුල්ම විවාහ සවත්සරය එයාලා සැමරුවේ මෙන්න මේ විදිහට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: