2024 ජූලි 09, ප.ව. 7:31
අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්වුණා.
එසේ ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමග මෙම අවස්ථාවට පැමිණ තිබූ අතර පොලිසිය පැවසුවේ ඔහු කලකට පෙර පැවිදිව සිටි අයෙක් බවයි.
ඔහු 2021 වසරේ කේ. සුජීවා සමග විවාහ දිවියට එළබ තිබෙනවා.
කෙසේ වෙතත් නයන වාසුලගේ දේහය අධිකරණ නියෝගයක් පරිදි ගායනශිල්පිනී කේ. සුජීවාට භාර දී ඇති අතර ඇය රෝහල්ගත කර ඇති නිසා ඇගේ දියණියන් දෙදෙනා දේහය භාරගෙන තිබෙනවා.
(උපුටා ගැනීමකි)
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26