hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:04



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගැන තවමත් කතාබහට ලක් වෙනවා.

අතුරුගිරියේදී වෙඩි තැබීමකින් ඔහු මිය ගියා.

ඒ වගේම තමයි ඔහුගේ ෆේස්බුක් ගිනුමත් එක්ක බොහෝ දෙනෙක් එකතු වෙලා සිටියා.

ඉතින් ඔහුගේ මතකයන් ඔහු නොමැති වුණත් පුතු විසින් යාවත්කාලීන කර තිබුණා.

මේ ඡායාරූපය එකල ඔහු අන්තර් ජාතික බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන්නට ⁣නුවරඑළිය ගාමිණී විදුහල නියෝජනය කරමින් සිංගප්පූරුවට ගිය අවස්ථාව ලෙස සටහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: