hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2024 අගෝස්‍තු 04, පෙ.ව. 12:02



වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන ඇසෙන නවතම පුවත තමයි මේ.

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර යවා ඇතැයි වාර්තා වෙනවා.

ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමට පැමිණ ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: