hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 29, පෙ.ව. 12:07



අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.. 

එහි තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට දැනගන්නට ලැබෙනවා.. මේ ඒ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගැන අසන්න ලැබුණ අලුත්ම ආරංචියයි..

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දින 90ක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර දුන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවේ දැනුම් දී තිබෙනවා..

මේ අතර පසුගිය 23 වැනිදා දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැණුනා..

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නම් අයෙක්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: