2024 මාර්තු 27, ප.ව. 12:09
වසර 16 ක ආදර කතාවක සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදු කළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා.
ඔබටත් ඒ දෙන්නව නම් හොදටම මතක ඇති.
කාලෙකින් ඉතාම විශාල ලෙස සමාජ මාධ්‍ය කළඹන්නට මේ යුවල සමත් වුණා.
ඔවුන් පදිංචිව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේයි.
ඔවුන් සිය විවාහයෙන් පසුව ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පවසලා තිබුණේ මෙවන් දෙයක්.
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26