2023 ජනවාරි 06, පෙ.ව. 6:06
විලියම් කුමරු තමන්ට පහරදුන් බව හැරී කුමරු ස්වයං චරිතාපදානය තුළ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ හැරී කුමරුගේ බිරිඳ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර තමන්ට වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදුන් බවයි.
එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවද හැරී කුමරු ප්‍රකාශ කර ඇති බව එම මාධ්‍ය වාර්තා බ්‍රිතාන්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19