hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 ජූලි 10, ප.ව. 6:36



නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී විමල් වීරවංශ මහතා හට දැඩි විරෝධයක් එල්ල වුණා.

ඒ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී එතැනට පැමිණි පුද්ගලයෙකු පරුෂ වචනයෙන් අමාත්‍යවරයාට බැන වදින ආකාරයක් දක්නට ලැබුණා.

පසුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් නොදක්වා එතැනින් පිටව ගියා.

එම වීඩියෝව පහතින්,