2023 මාර්තු 30, පෙ.ව. 3:43
නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටී පුද්ගලයකු අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් සමග අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.
සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන පුද්ගලයකුට ඇයගේ නිරුවත් ඡායාරූප වට්සැප් මගින් යවා ඇති බවට සැලවීමෙන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබූ බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් සඳහන් කළා.
එයින් උරණව සිටී සැකකරු පෙරේදා (28) පස්වරුවේ බිරිඳගේ නිවසට ගොස් ජනෙල් වීදුරු කඩා හානිකර ඇය ඝාතනය කිරීමේ අරමුණින් තියුණු කඩුවක් රැගෙන සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක ෙමූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන නිවසේ සගවා තිබූ අඩි දෙක හමාරක් පමණ දිගැති කඩුවද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
2026 ජනවාරි 09, පෙ.ව. 12:15
2026 ජනවාරි 09, පෙ.ව. 12:03
2026 ජනවාරි 08, පෙ.ව. 12:13
2026 ජනවාරි 08, පෙ.ව. 12:10
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
08-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26