2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:49
කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.
ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.
කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.
ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.
ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..
ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වෙලා.
ඉතින් ඒ දෙන්නාට මව් පිය පදවි හිමිකරලා දුන්න මේ පුංචි මැණික එක්ක කරපු ලස්සන ෆොටෝ ෂූට් එක්කක් ඒ දෙන්නා එයාලාහේ සමාජමාධ්‍යවලට එකතු කරල තිබුණේ පසුගිය දවසක නේ.
ඒ අවස්තාවේ ගත්ත ඔක්කොම ඡායාරූප මෙන්න මේ විදිහට ඒ දෙන්නා අද වෙනකොට සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණා.





2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26