2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:49
කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.
ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්.
කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා.
ඉතින් ඒ දෙන්නාගේ ලෝකය කාලෙකට පස්සේ අලුත් වුණේ ඒ පුංචි මැණික නිසා නේ.
ඇය පිළිගන්න ගොඩක් කල් ඉඳලා මේ දෙන්නාම පෙරුම් පිරුවා කිව්වොත් හරි..
ඉතින් අද ඒ කිරි සිහිනය සැබෑවක් වෙලා.
ඉතින් ඒ දෙන්නාට මව් පිය පදවි හිමිකරලා දුන්න මේ පුංචි මැණික එක්ක කරපු ලස්සන ෆොටෝ ෂූට් එක්කක් ඒ දෙන්නා එයාලාහේ සමාජමාධ්‍යවලට එකතු කරල තිබුණේ පසුගිය දවසක නේ.
ඒ අවස්තාවේ ගත්ත ඔක්කොම ඡායාරූප මෙන්න මේ විදිහට ඒ දෙන්නා අද වෙනකොට සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණා.
2025 ජූලි 06, පෙ.ව. 12:12
2025 ජූලි 06, පෙ.ව. 12:05
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 04, පෙ.ව. 12:06
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25