2024 ජනවාරි 09, පෙ.ව. 10:51
යොහානි හෙට්ටිආරච්චි ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් ළමා කාලයේදීම රසිකයන් අතරට පිවිසුන දක්ෂ රංගන ශිල්පිණියක්.
ටෙලිනාට්‍ය 13කට, චිත්‍රපට 12කට, වෙළඳ දැන්වීම් 67කට මේ වෙනකොටත් පෙනී සිට ඇති ඇය යොහානි හෙට්ටිආරච්චි.
පොඩි කාලෙදීම රංගන ශේෂ්ත්‍රයට පැමිණ ඉතා ජනප්‍රියතත්වයට පත් වන්නට සමත් වුනා.
අවුරුදු තුනේදී මුලින්ම යොහානි පෙනී සිටියේ වෙළද දැන්වීම්වලට.
ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසුණු යොහානි මේ වනවිට යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් පැමිණ තිබෙනවා.
හිරු රූපවාහිනි නාළිකාවෙන් විකාශනය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ “සකුණි“ ලෙස ඔබේ ආලින්දයට ගොඩවෙනවා.
සචින් එක්ක යොහානි කරපු මේ ෆොටෝ ෂූට් එක නිසා දැන් ඒ ගැන කතාවක් ඇති වෙලා තියෙනවා.





























Photography : Ceylon Elegance
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
2026 ජූනි 13, පෙ.ව. 12:19
2026 ජූනි 12, පෙ.ව. 12:08
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26