2024 මාර්තු 30, පෙ.ව. 12:02
යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.
විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.
කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.
යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.
ඒ නිසාම යුරේනිට එල්ල වන ‘විවේචනත්’ නැතුවාම නෙවෙයි.
එහෙමයි කියලා, තමන්ගෙ කැමැත්තට පිටින් විලාසිතා කරන්න යන කෙනෙක් නෙවෙයි ඇය.
කොහොම නමුත් හැමදාම දකින විලාසිතාවන්ට එහා ගිය තේරීමක් ඊයේ අපට ඇයගෙන් දකින්න ලැබුණා.
ඇය මෙම සාරි විලාසිතාව තෝරාගෙන තිබුණේ, අති උත්කර්ෂවත් අන්දමින් පැවති ”35 වැනි සරසවි සිනමා සම්මාන උලෙළට” සහභාගී වීම සඳහා.
සාම්ප්‍රදායික ඇඳුමකට වුව යුරේනි එක්කාසු කර තිබූ මෙම ආකර්ෂණීය බව කාගෙත් අවදානයට ලක්වුණා කිව්වොත් හරි.











2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26