hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 08, පෙ.ව. 11:07


හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට ලැබුණු තීන්දුව

ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: