hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 අප්‍රේල් 21, ප.ව. 1:54


නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: