hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2024 ජූලි 16, පෙ.ව. 10:58


ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම ජූලි අවසන් වීමට පෙර

ජූලි අවසන් වීමට පෙර ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බව ද ඒ මහතා කියා සිටියා.

ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: