2024 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:19
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය අගෝස්තු මස 31 වැනිදා රැස්වූ නීතීඥ මණ්ඩල රැස්වීමේදී ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් ද සම්මත කෙරුණා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර වු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කර ඇති අතර ඉන් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඊට අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවටයි.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
15-09-26
15-09-26
11-09-26
11-09-26