hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 10:36


ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය වසා දමයි – පොලිස් ආරක්ෂාවත් තර කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය කොළඹ 07 විද්‍යා පාරෙන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙනවා.

විවාදය පෙරවරු 9.30 සිට පැවැත්වෙන අතර යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30 පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙත්ත අද දිනයේ ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: