2023 නොවැම්‍බර් 09, පෙ.ව. 10:36
ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය කොළඹ 07 විද්‍යා පාරෙන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙනවා.
විවාදය පෙරවරු 9.30 සිට පැවැත්වෙන අතර යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30 පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙත්ත අද දිනයේ ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2025 පෙබරවාරි 11, පෙ.ව. 9:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 11:58
2025 පෙබරවාරි 09, පෙ.ව. 11:51
2025 පෙබරවාරි 06, පෙ.ව. 11:20
2025 පෙබරවාරි 05, ප.ව. 12:00
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
11-02-25
10-02-25
10-02-25
10-02-25
10-02-25
09-02-25
09-02-25