2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:43
කෑගල්ල සමගි ජනබලවේගය කාර්යාලයේ සේවිකාවක් කාර්යාලයේ පිටුපස කාමරේක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසුවා.
වයස අවුරුදු 36 වන එම කාන්තාව කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇයගේ නිවසට ගිය කෑගල්ල සමගි ජන බලවේගය සංවිධායක ඇය අද උදෑසන කාර්යාලය වෙත කැඳවාගෙන විත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නොඑසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
01-06-26
01-06-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
23-05-26
23-05-26
20-05-26
20-05-26
18-05-26
18-05-26
15-05-26
15-05-26
13-05-26
13-05-26