2024 මාර්තු 20, ප.ව. 1:03
ආගාමික සහ විගාමික පනත යටතේ වැරදි අනාවරණය වන බවට ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.
මෙහිදී දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට එරෙහිව කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇත.
මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා විසින් සිදුකළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවද පොලීසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ අතර ඒ අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයේ කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබාදීම ලබන 27 වනදා දක්වා කල්තබන බවට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
06-04-26
06-04-26
03-04-26
03-04-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26