2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:17
 
 
            
             
            
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව අද (18 )කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පවසමින්.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:13
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:57
21-10-25
 
                                            21-10-25
18-10-25
 
                                            18-10-25
14-10-25
 
                                            14-10-25
08-10-25
 
                                            08-10-25
29-09-25
 
                                            29-09-25
28-09-25
 
                                            28-09-25
28-09-25
 
                                            28-09-25
17-09-25
 
                                            17-09-25
13-09-25
 
                                            13-09-25
09-09-25
 
                                            09-09-25
08-09-25
 
                                            08-09-25
08-09-25
 
                                            08-09-25