2023 ජූලි 31, ප.ව. 9:50
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 375ක්.
මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 306ක්.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගය ලීටරයක් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 358ක්.
මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 226ක්.

2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
30-05-26
30-05-26
30-05-26
30-05-26