hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 4:59


සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි

කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද උදෑසන මියගොස් ඇත.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇතැයි ළමා රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඉකුත් 15 වැනිදා මෙම දරුවන් ඉපදී තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: