2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 6:38
ලාෆ් සමාගම විසින් ද සිය ගෑස් සිලින්ඩර්වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කිලෝ 12.5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3,835ක් ලෙසටයි.
කිලෝ 05ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 59කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,535ක් වනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26