hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 10:04


රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(09) ඉදිරිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: