hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 28, ප.ව. 5:14


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන් ට ප්‍රතිඵල ලබාගත හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: