hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 04, ප.ව. 7:44


හෙට වැසෙන පාසල් මෙන්න

හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරනවා.

එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: