2024 මැයි 04, පෙ.ව. 12:04
ගෝලීය ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගමේ විශාලතම විකුණුම් පහත වැටීම මෙම වසරේ වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කළේ පළමු මාස 3 තුළ එහි විකුණුම් 4%කින්, ඩොලර් බිලියන 91දක්වා පහත වැටී ඇති බවයි.
10% කින් පහත වැටී ඇති ඇපල් සමාගමේ iPhone අලෙවිය, මෙම කාල සීමාව තුළ එහි සමස්ත අලෙවිය පහත වැටීමට මූලිකව දායක වී ඇත.
එහි සුවිශේෂී කරුණක් වන්නේ, ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක මෙම වසරේ පළමු කාර්තුව තුළ iPhone අලෙවිය කැපී පෙනෙන ලෙසින් පහත වැටීමයි.
එසේ වුවද, නව නිෂ්පාදන හඳුන්වාදීම සහ කෘත්‍රිම බුද්ධිය සඳහා ආයෝජන වැඩි කිරීමත් සමඟ ඇපල් විකුණුම් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ඇපල් සමාගම නිවේදනය කර තිබේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26