hit counter

2024 මැයි මස 22 වන බදාදා

2023 ජූනි 27, පෙ.ව. 10:07



විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: