hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 මැයි 21, පෙ.ව. 9:26



අද (21) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල රු 950.00ක් බව වාර්තා වෙනවා

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් සිල්ලර මිල ගණන් පහතින්,

ෆ්‍රේස් මස් රු.1070/=
සම සහිත රු.1040/=
ශිතකල රු.1040/=
කරි චිකන් රු. 990/=
හබඩ් රු.1300/=
Off cut රැ. 600/=
එළු මස් රු.3300/=
හරක් මස් රු.2500/=





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: