2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 11:36
පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ පොලී අනුපාත පහළ යෑමට හා සාමාන්‍ය තත්ත්වයට පත්වීම පත්වීම අපේක්ෂා කරන බවද මහ බැංකුව කියා සිටියි.
වෙළෙඳපොළ පොලී අනුපාත වල අපේක්ෂිත මෙම අඩු වීමත් සමග පුද්ගලික අංශය වෙත ලබා දෙන ණය ඉදිරි කාල සීමාවේදී තවදුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුවේ අදහසයි.
ඒ හරහා දේශීය ආර්ථික ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි යථා තත්ත්වයට පත්වීමට සහය වනු ඇති බවද මහ බැංකුව තවදුරටත් කියා සිටී.
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:55
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:00
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 3:22
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 3:17
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 3:44
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25