hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 12:54



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.89ක් දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 331.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 321.18 – රු. 332.38

කොමර්ෂල් බැංකුවේ – රු. 320.62 – රු. 330.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00

එන්.ඩී.බී. (NDB) – රු. 319.00 – රු. 332.00

අමානා බැංකුව – රු. 324.00 – රු.330.00

ලංකා බැංකුව – රු. 323.25 – රු. 331.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: