hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 15, ප.ව. 1:29



එක්සත් ජනපද ඩොලරය ඊයේ දිනයට සාපේක්ෂව අද 15) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක 300 සීමාවට පැමිණ තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.91 සිට රු. 299.17 ක් වන අතර විකුණුම් මිල රු. 309.25 සිට රු. 308.50 කි.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.75 සිට රු. 298.20 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.75 සිට රු. 309.20 කි.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.08 සිට රු. 299.84 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 310.54 සිට රු. 310.29 කි.

කෙසේ වෙතත්, ඩොලරය රු. 300 පරාසය සම්පත් බැංකුවේ, ගැනුම් අනුපාතිකය රු. 301 සිට රු. 300.50 සහ විකුණුම් මිල රු. 310 සිට රු. 309.50 කි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: