2024 මාර්තු 22, ප.ව. 3:55
අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිල විනිමය අනුපාතවලට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299.04 සිට රු. 298.99 ක් වුණා.
එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ද රු. 308.80 සිට රු. 308.69ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.

2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:18
2025 දෙසැම්‍බර් 23, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:00
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25