hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මාර්තු 22, ප.ව. 3:55



අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නිල විනිමය අනුපාතවලට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 299.04 සිට රු. 298.99 ක් වුණා.

එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ද රු. 308.80 සිට රු. 308.69ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: