2024 මාර්තු 27, ප.ව. 12:45
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.76ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.34 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 295.67 – රු. 305.68
කොමර්ෂල් බැංකුවේ – රු. 295.21 – රු. 304.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00
සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 304.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.25 – රු. 307.25
එන්.ඩී.බී. (NDB) – රු. 294.00 – රු. 305.00
අමානා බැංකුව – රු. 298.50 – රු.304.00
ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00
2026 ඔක්‍තෝබර් 09, ප.ව. 1:51
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 2:14
2026 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:52
2026 ඔක්‍තෝබර් 07, ප.ව. 2:05
2026 ඔක්‍තෝබර් 06, ප.ව. 1:59
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26