hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 අප්‍රේල් 06, ප.ව. 1:02



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5% කින් සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9% කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.  

මහ බැංකුව ප්‍රකාශ කළේ යූරෝවලට සාපේක්ෂව 10.5% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.5% කින් රුපියල ඉහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: