hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 22, ප.ව. 4:17



සඳුදා දිනට සාපේක්ෂව අද (22) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 295.50 සහ රුපියල් 302.50 ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 295.15 සිට රුපියල් 295.75 දක්වා සහ විකුණුම් අනුපාතය රුපියල් 303.15 සිට රුපියල් 303.75 දක්වා ඉහළ ගොස් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: