2024 සැප්‍තැම්‍බර් 12, ප.ව. 3:27
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.41ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.69ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 294.08 – රු. 305.76
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.50 – රු. 304.50
සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 304.00
එන්.ඩී.බී. (NDB) – රු. 296.90 – රු. 304.90
අමානා බැංකුව – රු. 298.75 – රු.303.75
2026 ඔක්‍තෝබර් 20, ප.ව. 4:43
2026 ඔක්‍තෝබර් 19, ප.ව. 1:53
2026 ඔක්‍තෝබර් 19, ප.ව. 12:08
2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 11:14
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 12:01
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26