2024 සැප්‍තැම්‍බර් 30, ප.ව. 3:00
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.56ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 294.50 – රු. 302.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 291.12 – රු. 302.76
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.50 – රු. 300.50
සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 301.25
එන්.ඩී.බී. (NDB) – රු. 293.75 – රු. 301.75
අමානා බැංකුව – රු. 295.25 – රු.300.25
2026 අප්‍රේල් 20, ප.ව. 12:28
2026 අප්‍රේල් 20, පෙ.ව. 10:31
2026 අප්‍රේල් 18, ප.ව. 4:02
2026 අප්‍රේල් 17, ප.ව. 2:31
2026 අප්‍රේල් 16, ප.ව. 5:10
21-04-26
21-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26