hit counter

2024 දෙසැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 1:46



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.06ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 298.11ක් ලෙසයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: